2024 ඔක්තෝබර් 8 සිට නොවැම්බර් 30 දක්වා ප්‍රවර්ධන කාලය පවතී

එක්සත් ජනපද මැතිවරණයට සමගාමී ප්‍රමෝ

අසීමිත කෑෂ්බැක් දිනාගන්න

ඔබ XM* සමග ට්‍රේඩ් කරන සෑම ලොට් 50කටම $250ක කෑෂ්බැක් දිනාගන්න. මෙය එක්සත් ජනපද මැතිවරණ වාෂ්පශීලතාව අතරතුර සහ ඉන් පසුවටත් පවතින අතර ඔබට $500ක් දක්වා 100%ක තැන්පතු බෝනස් ද හිමිවේ!

*කොන්දේසි අදාළ වේ.
*මෙම ප්‍රවර්ධනයට අදාළ වන්නේ ෆොරෙක්ස්, රන්, රිදී සහ BTCUSD (අදාළ වන්නේ නම්) මත වන ට්‍රේඩ් පමණි.

US Elections Hero Image
දින
පැය
මිනිත්තු
තත්පර

$500ක් දක්වා 100%ක තැන්පතු බෝනසයකින් ආරම්භ කරන්න

මැතිවරණයට සමගාමීව සීමිත කාලයකට පමණක් පවතින අපගේ තැන්පතු බෝනස් සමග $500ක් දක්වා ලබාගෙන, මෙම වසරේ මැතිවරණ වාෂ්පශීලතාවෙන් වාසි ලබා ගැනීමට ඔබේ ට්‍රේඩ් වැඩි කරගන්න.

ඔබේ අසීමිත කෑෂ්බැක් දිනාගන්නා ආකාරය

මෙම සරල පියවර අනුගමනය කරන්න:

Register Icon

සත්‍යාපනය කරන ලද සැබෑ XM Standard ට්‍රේඩින් ගිණුමක් සමග සාමාජික අවකාශයෙන් කෑෂ්බැක් ප්‍රමෝ වෙත ලියාපදිංචි වන්න.

Ticket Icon

ඔබ ස්ටෑන්ඩඩ් ලොට් 50ක් ට්‍රේඩ් කළ විට ටිකට් 1ක් ලබාගෙන $250ක මුදල් ශේෂයක් හිමි කරගන්න.

Wallet Icon

සෑම ටිකට් එකකටම අමතර $250ක් හිමි කරගන්න. වැඩියෙන් ට්‍රේඩ් කර ඔබට ඉපැයුම් වැඩි කරගත හැකිය.

ඉපැයුම ආරම්භ කරන්න

*කොන්දේසි අදාළ වේ.
ඔබේ ගිණුමේ පාදක මුදල් ඒකකයෙන් මුදල් ත්‍යාග බැර වේ. මුදල් ශේෂය ලෙස හිමිවන ප්‍රතිලාභ ආපසු ගත හැකිය.
මෙම ප්‍රවර්ධනයට අදාළ වන්නේ ෆොරෙක්ස්, රන්, රිදී සහ BTCUSD (අදාළ වන්නේ නම්) මත වන ට්‍රේඩ් පමණි.

නිතර යොමු වන ගැටලු

අසීමිත කෑෂ්බැක් ප්‍රවර්ධනය නව සහ දැනට සිටින සේවාදායකයින් යන සියල්ලන්ට විවෘත වන අතර සත්‍යාපනය කරන ලද සැබෑ XM Standard ට්‍රේඩින් ගිණුමක් අවශ්‍ය වේ. ශේෂයක් පැවතීම අවශ්‍ය නොවේ.

සුදුසුකම් ලබන ඕනෑම සේවාදායකයෙකුට මුදල් ශේෂය ලෙස හිමිවන ත්‍යාග අසීමිතව දිනා ගත හැකිය.

සාමාජික අවකාශයෙන් ප්‍රවර්ධනයට ලියාපදිංචි වන්න. ලියාපදිංචි වූ පසු, ටිකට් එකක් සහ $250ක මුදල් ශේෂයක් දිනා ගැනීමට 2024 ඔක්තෝබර් 8 සිට නොවැම්බර් 30 දක්වා ෆොරෙක්ස්, රන්, රිදී සහ BTCUSD (අදාළ වන්නේ නම්) මත අවම වශයෙන් ස්ටෑන්ඩඩ් ලොට් 50ක් ට්‍රේඩ් කරන්න. අඛණ්ඩව ට්‍රේඩ් කර සෑම අමතර ටිකට් එකකටම $250ක මුදල් ශේෂයකින් සීමා නොමැතිව ප්‍රතිලාභ ලබන්න. මෙම ප්‍රවර්ධනයට අදාළ වන්නේ Standard ගිණුමෙන් සිදු කරන ට්‍රේඩ් පමණි.

ප්‍රවර්ධන කාල සීමාව වන ඔක්තෝබර් 8 - නොවැම්බර් 30 අතරතුර ඔබ උපයා ඇති සමස්ත මුදල ප්‍රවර්ධනය අවසන් වී දින 14ක් ඇතුළත ඔබේ "MyWallet" වෙත එක් කරනු ලැබේ.

2024 ඔක්තෝබර් 8 සිට නොවැම්බර් 30 දක්වා ප්‍රවර්ධන කාලය අතරතුර ඔබට මෙම තැන්පතු බෝනසයෙන් $500ක් (හෝ එයට සමාන මුදලක්)* දක්වා 100%ක බෝනසයක් ලබා දෙයි.

මෙම බෝනසය සත්‍යාපනය කරන ලද සැබෑ වෙළඳ ගිණුම් හිමි සියලු සේවාදායකයින්ට ලබා ගත හැකිය.

නැත, බෝනසය ආපසු ගත නොහැකි අතර එය ට්‍රේඩ් කටයුතු සඳහා පමණක් භාවිත කළ හැකිය. කෙසේනමුත්, බෝනස් භාවිතයෙන් උපයන ලද ඕනෑම ලාභයක් ඕනෑම මොහොතක ආපසු ගත හැකිය. ඕනෑම මුදල් ආපසු ගැනීමක් ඔබේ ට්‍රේඩින් බෝනස් සමානුපාතිකව ඉවත් කිරීමට හේතු වනු ඇත.